ඔක්තෝම්බර් 07 වන දින සුබ අස්න – ශු. ලූක් 11: 1 – 4

1 උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය. 2 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න:
‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.