දෙසැම්බර් 07 වන දින සුබ අස්න : ශු.මතෙව් 11: 28 – 30

28 ”වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. 29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. 30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”