ජූලි 16 වන දින සුබ අස්න – ශු. මතෙව් 12:1-8

28 ”වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි. 29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. 30 මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”